සහල් ආනයනය කිරීම සඳහා ලබාදුන් අවසරය 2025 වසරේ ජනවාරි මස 10වනදා දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ.
ඊට අදාළ අවසන් එකඟතාව එළැඹෙන සඳුදා පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ලබාගැනීමට නියමිතය.
රජය විසින් සහල් අනායනයට මින් පෙර ලබාදි තිබූ කාලය අද (20) මධ්‍යම රාත්‍රී 12න් පසු අවසන් වීමට නියමිතව තිබුණි.
රජය විසින් පසුගිය 4වනදා සිට සහල් ආනයනයට අවසර ලබාදිමෙන් පසු ඊයේ පස්වරුව වනවිට පෞද්ගලික අංශය විසින් මෙරටට සහල් මෙට්‍රික් ටොන් 35,600ක් ආනයනය කර තිබුණි.
මේ අතර විෂය භාර ඇමැති වසන්ත සමරසිංහ සහ සහල් ආනයනකරුවන් අතර වෙළෙඳ අමාත්‍යංශයේදී ඊයේ (19) සාකච්ඡාවක් පවත්වා තිබිණි.

පෙට්‍රල් දමා බිරිඳට ගිනි තැබූ නරුම සැමියා කළ පාපොච්චාරණය
අවස්ථාවක් ලැබුණොත් අද වුණත් රට භාරගන්න සූදානම් – දිලිත්
ශ්‍රී ලංකාව පරදා හොංකොං පිල ලැබූ රග්බි ජය
දුම්රිය එන්ජිමක් පීලි පනී
මහනුවර මහල් හයකින් යුත් ගොඩනැගිල්ලක කොටසක් කඩා වැටී දෙදෙනෙකු තුවාල
සජිත්ගෙන්, ජනපති අනුරට විශේෂ දුරකථන ඇමතුමක්
මෙවර LPL තරගාවලියට ඉන්දියානු ක්‍රීඩකයින් ගණන 12ක්
ජංගම දුරකථන මිල නගී
මෙරට සෞඛ්‍ය සේවාවේ දැවැන්ත පෙරළියක්! Colposcopy යන්ත්‍ර 18ක් රෝහල් පද්ධතියට!
පළාත් සභා මැතිවරණය ගැන ටිල්වින් සිල්වාගෙන් ප්‍රකාශයක්
ධවල මන්දිරය අසල වෙඩි තැබීමක්
මහින්ද ඉල්ලා අස්වීම බාර දෙයි?