Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සමාජ මාධ්‍ය කැළඹූ පුද්ගලයාට වැඩ වරදී

3 months ago

කුලියාපිටිය මීගහකොටුව හන්දියේදී යතුරුපැදිකරුවෙකුට තවත් යතුරුපැදිකරුවෙකු ආරක්ෂක හිස් වැසුමකින් පහරදීමේ සිද්ධියට අදාළ සැකකාර පුද්ගලයා කුලියාපිටිය පොලිසීය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කුලියාපිටිය පන්නල මාර්ගයේ සිට පැමිණෙන එම පුද්ගලයා කුලියාපිටියේ සිට මාදම්පේ ප්‍රධාන මාර්ගය හරහා යතුරුපැදියෙන් ගමන් ගන්නා පුද්ගලයාට එලෙස පහර දෙන අයුරු සීසීටීවී දර්ශනය සටහන්ව තිබුණී.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *