අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ ඉරානය සමඟ හෝමුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් සිදුවන සාකච්ඡාවලට ඕමානය බාධා කළහොත් එම රටට දැවැන්ත බෝම්බ ප්‍රහාර එල්ල කරන බවයි.
ෆොක්ස් නිව්ස් (Fox News) මාධ්‍යවේදීන් සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ට්‍රම්ප් පැවසුවේ “ඕමානය මේ සඳහා මැදිහත් වී බාධා කළහොත්, අපි ඔවුන්ට දැඩි ලෙස බෝම්බ ප්‍රහාර එල්ල කරනවා” යනුවෙනි.
හෝමුස් සමුද්‍ර සන්ධියේ නැව් ගමනාගමනය පාලනය කිරීම පිළිබඳව ඉරානය සහ ඕමානය අතර වෙනම සාකච්ඡා පැවැත්වෙමින් තිබේ.
එමෙන්ම, අමෙරිකාවද ඒ සඳහා වෙනම සාකච්ඡා පවත්වයි.

හිටපු සුපිරි ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ මව අභාවප්‍රාප්ත වෙයි
සනත් ජයසූරියට හිමි වූ නවතම සන්නාම තානාපති ධූරය
රුමේෂ් තරංග හෙට දිවයිනට
විමල්, ගම්මන්පිල සහ දිලිත් ඇතුළු පිරිසට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ගැන අභියාචනාධිකරණයෙන් තීරණයක්
නාමල් රාජපක්ෂව එයාර්බස් ගනුදෙනුවේ සැකකරුවෙකු ලෙස නම් කරයි
පුෂ්පීකා ද සිල්වාගේ රූ රැජිණ කිරුළ ඉවත්කළ සිද්ධියේ විත්තිකාරියන් නිදොස් කොට නිදහස්
ශ්‍රී ලංකාවේ උපන් කැම්සිට නෝර්වේ රටේ ඉහළ පුටුවක්
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ගෙවල් නැති අයට සුබ ආරංචියක්
සැප්තැම්බර් අග ඉන්ධන මිල සංශෝධනයක්? බලශක්ති ඇමතිගෙන් ඉඟියක්
දයාසිරි ජයසේකරගෙන් ජාත්‍යන්තරයට පැමිණිල්ලක්
පාසල් සිසුන්ට සුභ ආරංචියක්