Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සිරිපා වන්දනා නඩයක් රැගත් බස් රථයක්  ප්‍රපාතයකට පෙරළෙයි

1 year ago 6.3 K

සිරිපා වන්දනාවේ ගොස් පැමිණෙමින් තිබූ බස් රථයක් නෝර්ටන්බ්‍රිජ් පොලිස් වසමේ ටැප්ලෝ නම් ප්‍රදේශයේදී අඩි 100ක පමණ ප්‍රපාතයකට පෙරළී අනතුරක් සිදුව තිබේ.

මෙම අනතුරින් කාන්තාවන් දෙදෙනෙකු මිය ගොස් තවත් 26 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ එම බස් රථයේ 60 දෙනෙකු පමණ ගමන් කර ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *