Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අදින් ඇරඹුණු පාසල් වාරය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

7.5 K

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2022 පාසල් වර්ෂයේ තෙවන වාරයේ අවසන් අදියර අද (20) ආරම්භ විය.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගය හේතුවෙන් ජනවාරි මස  23 වන දින සිට පාසල් සඳහා නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගනු ලැබීය.

ඒ අනුව 2022 පාසල් වර්ෂයේ තෙවන වාරය මාර්තු මස 24 වනදායින් අවසන් වීමට නියමිතව තිබේ.

2023 පාසල් වර්ෂය ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ මාර්තු මස 27 වනදාය.

මේ අතර මාර්තු මස 27 වන දිනට පෙර 2023 අධ්‍යයන වර්ෂයට අදාළ පෙළපොත් බෙදාහැර අවසන් කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශ්‍ය පැවසුවේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *