Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අද මධ්‍යම රාත්‍රියෙන් පසු පාර්ලිමේන්තුව විසිරවීමේ බලය ජනපතිට

2.2 K

වත්මන් පාර්ලිමේන්තුව අද (20දා) මධ්‍යම රාත්‍රියෙන් පසුව විසුරුවා හැරීමේ බලය ජනපති වෙත පැවරේ.

ඒ ආණ්ඩු ක්‍රම ව්‍යවස්තාවේ 70(අ) වගන්තිය ප්‍රකාරවය.

මෙම පාර්ලිමේන්තුව පත් වී වසර දෙකක් සහ මාස 06ක් ගතවීම හේතුවෙන් ජනාදිපති වෙත එම බලය පැවරේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *