හයිලෙවල් මාර්ගයේ ගමන් ගන්නා දුරගමන් සේවා මගීබස් රථ සහ ඒ ඔස්සේ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා මගී බස්රථ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ගමන් කිරීම අනිවාර්ය කිරීමට නියමිතයි.
මෙය ලබන මාර්තු 1 සිට ක්‍රියාත්මක කෙරෙන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.