Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හයිලෙවල් මාර්ගයේ යන බස් වලට අලුත් නීතියක්

1 year ago 2.1 K

හයිලෙවල් මාර්ගයේ ගමන් ගන්නා දුරගමන් සේවා මගීබස් රථ සහ ඒ ඔස්සේ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා මගී බස්රථ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ගමන් කිරීම අනිවාර්ය කිරීමට නියමිතයි.

මෙය ලබන මාර්තු 1 සිට ක්‍රියාත්මක කෙරෙන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *