Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

election

ඡන්දෙ කල් ගියොත් මැතිවරණයට නම් දුන් රජයේ සේවකයන්ට තෙමසක් යනතුරු පඩි නෑ

2 years ago 2.6 K

වැටුප් රහිත නිවාඩු ලබා පළාත් පාලන මැතිවරණයට තරඟ කිරීමට ඉදිරිපත්ව සිටින රාජ්‍ය සේවකයන්ට මැතිවරණය කල්යාම නිසා මාස තුනක් යනතුරු රැකියවට යාමට නොහැකි බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය නිකුත් කර ඇති චක්‍රලේඛයක සඳහන් වේ.

මැතිවරණය කල්ගිය හොත් නාම යෝජනා බාරදුන්  දිනයේ සිට මාස තුනක් ගතවන තෙක් එම අපෙක්ෂකයා වැටුප් රහිත නිවාඩු ලබා සිටිය යුතු බව ද එහි සඳහන් වේ. 

නාම යෝජනා බාරදී මාස තුනක් ගත වූ පසුව රජයේ සේවකයන්ට නැවත තමන් හිටපු සේවා ස්ථානයට වාර්තා කළ හැකි බව ද  එම චක්‍රලේඛයේ සඳහන් වේ

මෙවර පළාත් පාලන මැතිවරණයට රජයේ සේවකයන් 3000කට ආසන්න පිරිසක් නාමයෝජනා බාරදී ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *