Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පීඩනය දරාගත නොහැකිව රජයේ ඉහළම පෙළේ නිළධාරියෙකු ඉල්ලා අස්වීමේ සූදානමක

2.3 K

රජයේ ඉහළම පෙළේ නිලධාරියෙක් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ සූදානම් ඇති බව වාර්තා වෙයි.

පළාත් පාලන මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් පාර්ශව ගණනාවක් එම නිලධාරියාට එරෙහිව සෘජුව චෝදනා එල්ල කර ඇත.

එමෙන්ම ඔහුට ඉදිරි රජයක් යටතේ අධිකරණය හමුවේ නඩු පවරා නීතිය අනුව දඬුවම් ක්‍රියාත්මක කරවන බවටද දේශපාලන නායකයන් කිහිප දෙනෙකු ප්‍රකාශ කර තිබේ.

මෙම තත්ත්වය මත මෙම ප්‍රබල නිලධාරියා දැඩි ආතතියට පත්ව සිටින නිසා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සලකා බලමින් සිටින බව ද වාර්තා වෙයි.

තමන් දැඩි පීඩනය සිටි බව සමීප නිලධාරීන් කිහිප දෙනකු සමගද ඔහු පවසා තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *