Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

තුර්කි – සිරියා කඳුළු නිමවීමට ප්‍රථම යළිත් ප්‍රභල භූ කම්පනයක්

1 year ago 2.2 K

තුර්කි-සිරියා දේශසීමාවේ තවත් භූ කම්පනයක් සිදුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය පවසන්නේ මෙය රික්ටර් මාපකයේ 6.4 ක ප්‍රබලත්වයක් සටහන්ව ඇති භූ කම්පනයක් බවයි.

ඉන් මේ වනවිට තිදෙනෙක් මිය ගොස් ඇති බවත් 680ක් පමණ තුවාල ලබා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වනවා.

තුර්කියේ පසුගිය දා ඇති වූ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 44,000ඉක්මවා තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *