Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අධිවේගී මාර්ගවල අයකරන ගාස්තු ඉහළට

2 years ago 1.9 K

අධිවේගි මාර්ගවල අයකරන ගාස්තු වැඩි කිරීමට තීරණය කර තිබෙනවා.

නඩත්තු වියදම් ඉහළ යාම සැලකිල්ලට හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා.

මෙම් ගාස්තු ඉහළ නැංවීම ඉතා සුළු මට්ටමකින් සිදු කිරීමට නියනිත බවත් මෙතෙත් නව ගාස්තු සංශෝධන සිදුකර අවසන් නොමැති බවයි මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *