Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පොහොට්ටු මන්ත්‍රී සභාවේ පිස්සු නටයි! ජවිපෙ මන්ත්‍රීට මයික්‍රෝපෝනයෙන් පහර දෙයි!

7 months ago 1.1 K

හබරාදුව ප්‍රාදේශිය සභාවේ අද (21) පැවති මාසික රැස්විම අතරතුර ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රි චමිල ප්‍රියංග විසින් ඔහුගේ මේසය මත සවිකොට තිබු මයිකපෝනය ගලවාගෙන ගොස් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රි තක්ෂිත රවිෂාන් ගමගේට පහරදිමෙන් ඔහු තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්කොට ඇත. පහරදුන් බව කියන ශ්‍රිලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රි චමිල ප්‍රියංගද අහංගම ගෙන්නගහහේන රෝහලට ඇතුළත්ව ඇත.

හබරාදුව ප්‍රාදේශිය සභාවේ මාසික රැස්වීම වැඩබලන සභාපති බන්දුපාල අබේකොන්ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් කොට ඇති අපේක්ෂකයකු සම්බන්ධයෙන් ඇති වු මතගැටුමක් දුර දිග යාමෙන් මෙම පහරදිම වි ඇත.

පහරකැමට ලක්වු මන්ත්‍රිවරයාගේ හිසට හා කණට තුවාල වි ඇති අතර ඔහු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ 58 වාට්ටුවට ඇතුළත්කොට ඇත.

Share this:
Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *