Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රටේ ආරක්ෂාවට සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් ආඥාවක්

1 year ago 5.7 K

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.

ජනාධිපතිවරයා මේ ආඥාව නිකුත් කර ඇත්තේ හතළිස් වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂා ආඥා පනතේ දොළොස් වැනි වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව බවද නියෝජ්‍ය කතානායකවරයා කීවේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *