Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

දරුවාගේ සිත රිද්දුවාට උරණ වූ මාපිය යුවළක් පාසලේ ඔෆිස් එකට පැන බඩු පොළවේ ගසමින් යකා නටති

1 year ago 2.8 K

තම දරුවාට පාසලේදී අවවාද කිරීම පිළිබදව උරණ වී පාසලට පැමිණි මාපිය යුවළක් එහි කර්යාලයේ නිලධාරීන් හට ඉතා කේන්තියෙන් බැන වැදී එහි ඇති දේපළවලට හානි කරන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා.

කිරිබත්ගොඩ ප්‍රදේශයේ පිහිටි ජාත්‍යන්තර පාසලක මෙම සිදුවීම සිදුව ඇත.
-nethgossip-

එම වීඩියෝව මෙතනින්.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *