පසුගිය 17 වෙනිදා මාතර කඹුරුපිටිය නාරන්දෙණිය ජාතික පාසලේ උසස් පෙළ වානිජ අංශයේ ඉගෙනුම ලබන සිසුන් තුන් දෙනෙක් මාතර වැල්ලමඩම මුහුදෙ නාන්න ගිහින් ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු විය.
පසුගිය 18 වෙනිදා එයින් දෙදෙනෙකුගේ මළ සිරුරු වෙරළට ගොඩ ගැසූ අතර අනෙක් සිසුවාගේ සිරුර තවමත් සොයා ගැනීමට නොහැකි වී තිබෙනවා.
මෙම සිසුන් තිදෙනාම පසුගිය සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉහළම සාමාර්ථ ගනිපු සිසුන් වීම විශේෂත්වයකි.
නමුත් අවාසනාවකට ඔවුන් ගත්ත එක් තීරණයකින් සියල්ල වෙනස් වෙනවා.
මෙයින් ධනුෂ් තත්සර සිසුවාගෙ දමවුපියන් තමන්ගෙ පුතාගෙ නිසල දේහයට අවසන් ගෞරව දක්වන්න පැමිණි සිසු සිසුවියන් හට ඉතා නිර්මාණශීලී අත් පත්‍රිකාවක් බෙදා හැර තිබිණි.
ඒ නිසලව සිටින තම පුත්‍රයා ලබා දෙන පණිවිඩයක ආකාරයෙනි.
එම අත් පත්‍රිකාව පහතින්.