ඔස්ට්‍රේලියානු කාන්තාවක් දුෂණය කළ බවට චෝදනා එල්ලවී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට දී තිබූ ඇප කොන්දේසි ලිහිල් කිරීමට සිඩ්නි හි අධිකරණයක් නියෝග කර තිබේ.
ඒ අනුව ඔහුට නැවතත් වට්ස්ඇප් භාවිතයට සහ රාත්‍රියේ නිවෙසින් එළියට යෑමට අවස්ථාව දී තිබේ.
31 හැවිරිදි ගුණතිලක අද (23) සිය ඇප කොන්දේසි වෙනස් කරන ලෙස ඉල්ලමින් මෝසමක් ඉදිරිපත්කර තිබුණි.
ඔහුට ලිංගික අතවර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා 4ක් ගොනුකර ඇති අතර ඔහු මෙතෙක් වරද පිළිගෙන නැත.

දෙසැම්බර් 9,10 සහ 11 වෙද්දි කාලගුණය යළි දරුණු වෙයි
කළුඅග්ගල කන්ද නායයෑමේ අවදානමක්! පවුල් 100ක් වහාම ඉවත් කරයි!
සහන බෙදන්න ගෙනාපු වතුර බෝතල් හොරකම් කරලා විකුණලා
විදෙස් කතක් කටුනායක ගුවන් තොටේදී දරු ප්‍රසූතියක් සිදු කරයි
මන්ත්‍රී අර්චුනා කැබ් රථය පිනට දෙයි
මගී ජීවිත අනතුරේ හෙළා ගංවතුර හරහා ගමන් කළ බස් රියැදුරුට සහ කොන්දොස්තරට වැඩ වරදී
කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
ඩොලරය සුළු වශයෙන් පහළට
ජනපතිගෙන් අද පාර්ලිමේන්තුවේදී විශේෂ කතාවක්?
පාසල් රැසක් 16 වෙනිදා ආරම්භ කිරීමට නොහැකි වන ලකුණු
දුම්රිය සීසන් පත හිමි මගීන්ට ලංගම බස්වල යන්න අවස්ථාව
නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු දිව්රුම් දෙයි