Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පියාගේ ජීවිතය බේරා ගැනීමට තම අක්මාවෙන් කොටසක් දන් දුන් දියණිය

1.5 K

තම අක්මාවෙන් කොටසක් පියාට දන් දී ඔහුගේ ජීවිතය බේරාගත් දියණියකගේ  පුවතක් වාර්තා වෙනවා.

ඉන්දියාවේ කේරළයේ 17 හැවිරිදි  දේවානන්දා මෙම දන්දීම සිදු කර ඇති අතර මේ සඳහා උසාවියෙන් ද අවසර ලබාගෙන තිබු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉන්දීය නීතිය අනුව බාලවයස්කරුවන්ගෙන් අවයව ලබාගැනීම වාරණය කර ඇති නමුත් දේවානන්දාට මේ සඳහා අවසරය ලැබී ඇති අතර මේ සැත්කමෙන් පසුව පියා  සහ ඇයද යහපත් සුවයෙන් පසුවන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසන්නේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *