Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ගර්භනී මව්වරුන් සම්බන්ධයෙන් කණගාටුදායක අනාවරණයක්

7 months ago 5.6 K

සෑම මිනිත්තු දෙකකට වරක් ගර්භණී සමයේදී හෝ දරු ප්‍රසූතියේදී  එක් කාන්තාවක් මිය යන බව ලෝක සෞඛ්‍ය සංවිධානය  පවසනවා.

2016 සිට මාතෘ මරණ අනුපාතය සැලකිය යුතු ලෙස අඩු කිරීමට කටයුතු කර ඇත්තේ ලෝකයේ රටවල් ස්වල්පයක් බව නවතම දත්ත මඟින් පෙන්නුම් කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එය 2016 සිට 2020 දක්වා වූ වසර පහ තුළ එය ඇණහිට තිබු බවත් ලොව පුරා මිලියන ගණනක් මෙම ඛේදජනක ඉරණමට ගොදුරු වන බව ඔවුන් සඳහන් කර තිබෙනවා.

යුරෝපය, උතුරු ඇමරිකාව සහ ලතින් ඇමරිකාව, කැරිබියන් දූපත් වල  එම අගය සටහන් වන්නේ සියයට 17ක් සහ 15ක් අතර සටහන් වූ නමුත් ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ මාතෘ මරණ අනුපාතය සියයට 35 කින් පහත වැටී ඇති අතර දකුණු ආසියාවේ එය සියයට 16 කින් පහත වැටී තිබෙනවා.

Share this:
Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *