Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

වැඩිහිටියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා සුබ ආරංචියක්

2 years ago 7.2 K

වැඩිහිටියන්ගේ ස්ථාවර තැන්පතු ආදියෙන් අය කරගන්නා රඳවා ගැනීමේ බද්දට අදාළව යම් සහනයක් ලබාදීම සම්බන්ධව අද (24) සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පැවසීය.

ස්ථාවර තැන්පතු ආදියෙන් රුපියල් පන්සියයක රඳවා ගැනීමේ බද්දක් අය කරන බවත්, එය වසරකට පසුව ලබා දුන්නද එම බද්ද ඉවත් කරන්නේ නම් ජනතාවට සහනයක් බවත් ඇමැතිවරයා කීවේය.

මෙහිදී වයස අවුරුදු හැටට වැඩි ජනතාවගේ ස්ථාවර තැන්පතුවලින් අය කෙරෙන රඳවා ගැනීමේ බද්ද ඉවත් කිරීම පිළිබඳ අවධානය යොමු කිරීමට නියමිත බවද ඔහු පැවසුවේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *