Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශ්‍රී ලංකාවේ උපන් මහාචාර්යවරයාට ඇමෙරිකාවෙන් සුවිශේෂ සම්මානයක්

1 year ago

ශ්‍රී ලංකාවේ උපන් මහාචාර්ය ඇන්තනි ඇන්ජි ට ජාත්‍යන්තර නීතිය ගැන වූ අමෙරිකානු සමාජය විසින් පිරිනමනු ලබන සුවිශේෂී සම්මානයක් ලබාදී තිබේ.

ජාත්‍යන්තර නීතිය වෙනුවෙන් ඔහුගේ විශේෂ කාර්ය භාරය වෙනුවෙන් මැන්ලි ඕ හඩ්සන් පදක්කම පිරිනැමෙන බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ සිටින අමෙරිකානු තානාපතිනි ජුලි චන්ග් මහත්මිය පැවසුවාය.

මහාචාර්ය ඇන්තනි ඇන්ජි මේ වනවිට සිංගප්පුරු ජාතික විශ්වවිද්‍යාලයට සම්බන්ධව කටයුතු කරයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *