Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

වන්දනා නඩයක් රැගත් බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

2 years ago 6.6 K

වන්දනා ගමනක නිරතවෙමින් සිටි මොරටුව ප්‍රදේශයේ කණ්ඩායමක් රැගත් බස් රථයක් ප්‍රපාතයකට පෙරළීගොස් තිබේ.

අද (25) පෙරවරුවේ සිදුවී ඇති එම අනතුරෙන් පුද්ගලයින් 25ක් පමණ තුවාල ලබා මේ වනවිට පේරාදෙණිය සහ මහනුවර රෝහල්වලට ඇතුළත් කර ඇති බව අප වාර්තාකරු පැවසීය.

අනතුර සිදුවෙන අවස්ථාවේදී බස් රථයේ පුද්ගලයින් 48ක් පමණ සිට ඇති අතර මුරුතලාව නෙල්ලිගල මාර්ගයේ ස්ථානයකදී එම අනතුර සිදුවී ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *