Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අඩු ආදායම්ලාභී පිරිස් සඳහා නොමිලේ ලැබෙන නවතම සහනය

7 months ago 3.7 K

අඩු ආදායම්ලාභී පුද්ගලයින්ට පෞද්ගලික රෝහල් තුළින් සේවාව ලබාගත හැකි වන පරිදි සෞඛ්‍ය රක්ෂණාවරණයක් ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

රජයේ රෝහල් සඳහා ගෙවන වාට්ටු හඳුන්වා දීමටත් පෞද්ගලික රෝහල් සඳහා ගෙවීම් නොකළ යුතු වාට්ටු හඳුන්වා දීමටත් ඇති හැකියාව පිළිබඳව මේ දිනවල අධ්‍යනය කරමින් සිටින බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (24) පස්වරුවේ කටුනායක ඊගල්ස් ලැගූන් හෝටලයේ පැවති ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථකයින්ගේ විද්‍යායතනයේ (SLCMM) 6 වැනි වාර්ෂික අධ්‍යයන සැසියේ සමාරම්භක අවස්ථාව අමතමිනි.

Share this:
Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *