රටේ අධිකරණය විසින් මැතිවරණය ගැන නියෝගයක් නිකුත් කිරීමට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මැතිවරණය නොපැවැත්වෙන්නේ යැයි කළ ප්‍රකාශය මත ඔහුට වසර 03ක සිර දඬුවමකට ලක්විය හැකි බව ජනතා විමුක්ති පෙරමුණ ලේකම් ටිල්වින් සිල්වා සදහන් කරයි.
පළාත් පාලන මැතිවරණය කල් දැමීම ගැන අධිකරණයට පෙත්සම් ඉදිරිපත් කර ඇති මොහොතක එහි තීන්දුව දීමට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී මැතිවරණය නොපවත්වන බවට කළ ප්‍රකාශය රටේ අධිකරණයට කළ අපහාසයක් බවද ලේකම් ටිල්වින් සිල්වා සදහන් කරයි.
එම නිසා මීට එරෙහි රටේ මහජන බලයක් කැඳවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මැතිවරණය පැවැත්වීමට බාධා කිරීම පිළිබඳව ඉදිරියේදී නීතිය හමුවට යන බවද ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සදහන් කරයි.

දුම්රිය වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි
රජයේ තීරණය රිවස් වෙයි
ඔබ නිකමට වත් දැනගෙන හිටියාද? මේ විදියටත් පෙනහළු පිළිකා වැළඳෙන්න පුළුවන් කියලා..
හදිසි දුම්රිය වර්ජනයට නියෝජ්‍ය ඇමතිගෙන් සැර පිළිතුරක්
රටම බලා සිටි පනත් කෙටුම්පතට කථානායක අත්සන් තබයි
රුපියල් 500ක අල්ලසක් ගත් කතකට වැඩ වරදී
අකුරේගොඩ ද්විත්ව ඝාතනය ගැන තවත් තොරතුරු රැසක් හෙළි වෙයි
ඕස්ට්‍රේලියාවේ ලෝක කුසලානයේ ඉදිරි ගමනට වැස්ස හරස් වෙයි! වසර 17කට පසු අවාසනාවන්ත ඉරණමක්!
අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය රියදුරන් වැඩ වර්ජනයක
IMF ප්‍රධානියා ජනපති හමුවෙයි
Super 8 වටයේ ශ්‍රී ලංකාව මුහුණදෙන ප්‍රථම තරගය පැවැත්වෙන දිනය හා වේලාව මෙන්න
කොකේන් මත්ද්‍රව්‍ය එක්ක ජනප්‍රිය රංගන ශිල්පියෙකු අත්අඩංගුවට