අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉල්ලා අස්වන බවට පැතිර යන ප්‍රචාර සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිල නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම ප්‍රචාර අසත්‍ය බවත් අග්‍රාමාත්‍යවරයාට සිය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස කිසිදු පාර්ශ්වයක් ඉල්ලීමක් හෝ බලපෑමක් සිදු කර නොමැති බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.
එම නිවේදනය පහතින්.
