ඊයේ දිනට (25) සාපේක්ෂව අද(26) දිනයේ රත්තරන් මිල සුළු ප්‍රමාණයකින් පහළ ගොස් ඇතැයි මෙරට රන් භාණ්ඩ නිෂ්පාදකයින් පවසයි.
ඒ අනුව අද රන් මිල සටහන පහතින් දැක්වේ.
රන් අවුන්ස – රු. 663,048.00
කැරට් 24 ග්‍රෑම් 1 – රු. 23,390.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු. 187,150.00
කැරට් 22 ග්‍රෑම් 1 – රු. 21,450.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු. 171,550.00
කැරට් 21 ග්‍රෑම් 1 – රු. 20,470.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු. 163,750.00