Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජාතික ජන බලවේගයේ ජල හා කදුළු ගෑස් ප්‍රහාර! තුවාලකරුවන් කොළඹ ජාතික රෝහලට!

3.9 K

ජාතික ජනබලවේගය විරෝධතා පාගමනට එල්ලවූ ජල හා කදුළු ප්‍රහාරයෙන් තුවාල ලැබූ 15 දෙනෙකු පමණ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.

“මැතිවරණය කල් දැමීමේ කුමන්ත්‍රණයට එරෙහිව විරෝධය කොළඹට” යන මැයෙන් ජාතික ජනබලවේගය අද පස්වරුවේ විරෝධතා පාගමනක් ආරම්භ කරනු ලැබුවේ විහාරමහා දේවී උද්‍යානය අසළින්.

පසුව පාගමන ටවුන් හෝල් පසුකර ඉදිරියට පැමිණීමට උත්සහ කිරීමත් සමඟ පොලිසිය ජල හා කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *