Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

2022 සාමාන්‍ය පෙළ විභාග අයදුම්පත් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සිහිකැඳවීමක්

2.2 K

2022 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් භාර ගැනීම හෙටින් (27) අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ඒ සදහා මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් අයදුම් කළ යුතු බවයි, විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

පාසල් අයදුම්කරුවන් තම පාසලේ විදුහල්පතිවරයා මගින් ද පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකව ද අදාල උපදෙස් අනුව අයදුම්පත් යොමු කළ යුතුයි.

www.doenets.lk යන නිල වෙබ් අඩවිය මගින් අයදුම්පත් යොමු කළ හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

එමෙන්ම කිසිදු හේතුවක් මත අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය දීර්ඝ නොකරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා අවධාරණය කළා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *