Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අනිද්දා දිවයිනේ සියලුම පාසල්හි ගුරු – විදුහල්පති කළු විරෝධතාවයක්!

1 year ago 5.6 K

පළාත් පාලන ඡන්දය කල් දැමීම, ගුරු – විදුහල්පති වැටුප් විෂමතා, උසස් වීම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අනිද්දා (01) කළු විරෝධතාවයක නිරත වීමට ගුරු- විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබෙනවා.

එදිනට ගුරුවරුන් කළු ඇඳුමින් සැරසී පාසැල්වලට පැමිණීමට තීරණය කර ඇති බවයි එම සන්ධානයේ නියෝජිත ජෝෂප් ස්ටාලින් කියා සිටියේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *