Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රියදුරන්ට හා මහජනතාවට පොලීසියෙන් විශේෂ නිවේදනයක්

3.7 K

කොහුවල ගුවන් පාලමේ ඉදිකිරීම් හේතුවෙන් ඇතිවිය හැකි මාර්ග තදබදය අවම කර ගැනීම සඳහා හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියැදුරන්ගෙන් හා මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එම ගුවන් පාලමේ ඉදිකිරීම් පසුගිය 22 වැනිදා සිට මැයි මස 31 වනදා දක්වා ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා.

කෙසේ වෙතත්, එම ඉදිකිරීම කාලය තුළ කොහුවල හන්දිය හරහා මගී බස්රථ හා සැහැල්ලු වාහනවලට ගමන් කිරීමට හැකියාව ඇති බවද පොලිසිය සඳහන් කළා.

මාර්ග සංවර්ධන අධිකාරිය විසින් විකල්ප මාර්ග පිළිබඳ දැනුවත් කිරීමේ පුවරු විලියම් මංසන්දිය- ගාලු පාර, නුගේගොඩ මංසන්දිය, කිරුළපන මංසන්දිය, බොරලැස්ගමුව මංසන්දිය, පැපිලියාන මංසන්දිය, පාමංකඩ මංසන්දිය හා අධිවේගී මාර්ගය-කහතුඩුව පිවිසුම යන ස්ථානයන්හි සවිකර ඇතැයිද පොලිසිය සඳහන් කළා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *