Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අවුරුදු 18 වැඩි සියල්ලන්නටම බදු ගොනුවක්

1 year ago 6.5 K

රජයේ බදු ක්‍රියාත්මක කිරීමේ වැඩ පිළිවෙල යටතේ මෙරට ජීවත්වන වයස අවුරුදු 18 ට වැඩි සෑම පුරවැසියෙකු වෙනුවෙන්ම බදු ලිපිගොනු විවෘත කිරීම ඉතා කඩිනමින් ආරම්භ කිරීමට නියමිතයි.

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේදී පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් මුදල් හා ආර්ථික ස්ථායිකරණ රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මේ බව සඳහන් කළා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *