Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජනපති අති විශේෂ ගැසට් නිවේදනයකට අත්සන් තබයි

7 months ago 8.5 K

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් සඳහා අස්සන් තබා ඇති බව වාර්තා වනවා.

මගීන් හෝ භාණ්ඩ, පිටකිරීම්, මැදිරි, ගොඩබෑම, ගබඩා කිරීම, බෙදා හැරීම සහ ආහාර පාන භාණ්ඩ හෝ ගල් අඟුරු තෙල්, ඉන්ධන ඕනෑම වරායක් තුළ ඇති යාත්‍රාවලින් ඉවත් කිරීම සඳහා පොදු ප්‍රවාහන සේවා ප්‍රකාශයට පත් කිරීම ප්‍රකාශයට පත් කරමිනු යි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.

මේ පිළිබඳ රේගු ආඥා පනතේ අරමුණු සඳහා අර්ථ දක්වා ඇති බව සඳහන්.

Share this:
Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *