Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

වසර 60කට පසු NOKIA අලුත් වෙයි

4.2 K

NOKIA සමාගම වසර 60කට පමණ පසු ප්‍රථම වතාවට නව ලාංඡනයකින් සම්පූර්ණ වූ සිය සන්නාම අනන්‍යතාවය වෙනස් කිරීමට තීරණය කර තිබෙනවා.

නව ලාංඡනයේ NOKIA යන වචනය සෑදෙන විවිධ හැඩතල පහකින් සමන්විත වේ. නව ලාංඡනය තුළ පැරණි ලාංඡනයේ ඇති සංකේතාත්මක නිල් වර්ණය අතහැර දමා ඇත.

වර්තමානය වන විට NOKIA සමාගම ව්‍යාපාරික තාක්‍ෂණ සමාගමක් දක්වා පරිවර්තනය වී ඇති බව එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Pekka Lundmark සම්මුඛ සාකච්ඡාවක දී සඳහන් කරනවා.

ඔහු මේ බව කියා සිටියේ සඳුදා බාර්සිලෝනා හි විවෘත වන සහ මාර්තු 2 දක්වා පැවැත්වෙන වාර්ෂික ජංගම ලෝක සම්මේලනයට ආසන්නයේ සමාගම විසින් කරන ලද ව්‍යාපාරික සමුළුවට සහභාගි වෙමින්.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *