Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හෙට සියලුම බැංකුවල කටයුතු නවතී ?

1 year ago 5 K

හෙට (01) දිනයේ සිදු කිරීමට නියමිත දීප ව්‍යාප්ත වැඩවර්ජන මාලාවට සමගාමීව ලංකා බැංකු සේවක සංගමය නියෝජනය කරන සියලුම බැංකුවල වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව එම සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති චන්න දිසානායක සඳහන් කළේ, තම සංගමය නියෝජනය නොකරන බැංකු ද මෙම වර්ජනයට එක්වීමට සාකච්ඡා කරමින් සිටින බවයි.

අද (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර අතර, එහිදී සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ හෙට (01) දිනයේ දී දිවයිනේ සියලුම බැංකුවල බැංකු කටයුතු අකර්මන්‍ය වන බවයි.

රජයේ ආසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව මෙම වර්ජනය ක්‍රියාත්ක කරන බව සඳහන් කළ සභාපතිවරයා, තවත් ක්ෂේත්‍ර රැසක වෘත්තිය සංගම් මෙම වර්ජනය සඳහා එක්වන බව ද පවසා සිටියා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *