හෙට (01දා) දිනයේදී නැගෙනහිර හා ඌව පලාත් වලට විටින් විට වැසි ඇතිවන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එහිදී බස්නාහිර හා සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක වලත්, සවස කාළයේදී හෝ රාත්‍රී කාළයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
උතුරු, උතුරුමැද, මධ්‍යම, හා වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය, හා හම්බන්තොට දිස්ත්‍රික්ක වලත්, විටින් විට හමන පැයට කි.මී. 40 ක පමණ තරමක තද සුලං ඇතිවන බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.