Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හෙට දිනයේ වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

1 year ago 2.1 K

හෙට (01දා) දිනයේදී නැගෙනහිර හා ඌව පලාත් වලට විටින් විට වැසි ඇතිවන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එහිදී බස්නාහිර හා සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක වලත්, සවස කාළයේදී හෝ රාත්‍රී කාළයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

උතුරු, උතුරුමැද, මධ්‍යම, හා වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය, හා හම්බන්තොට දිස්ත්‍රික්ක වලත්, විටින් විට හමන පැයට කි.මී. 40 ක පමණ තරමක තද සුලං ඇතිවන බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *