Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අවසන් වසරේ ඉගෙනුම ලබන ඉංජිනේරු පීඨ සිසුවිය ඖෂධ අධිමාත්‍රාවෙන් ගෙන දිවි නසාගනියි

2.6 K

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලැබූ සිසුවියක ඖෂධ අධිමාත්‍රාවක් ගෙන සියදිවි හානි කරගෙන ඇති බව විශ්වවිද්‍යාල පාලන අධිකාරිය පවසයි.

එම සිසුවිය ඊයේ (28) රාත්‍රී ඇය නවාතැන් ගෙන සිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මළලසේකර නේවාසිකාගාරය තුළ කිසියම් රෝගී තත්වයකින් පෙළෙන බව අනෙකුත් සිසුවියන් දැක ඇය පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අද (01) පෙරවරුවේ මියගොස් තිබේ.

මියගිය ශිෂ්‍යයාව විනෝදි ද සිල්වා නැමැති කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවත් ඇය කලක් තිස්සේ මානසික ආතතියට ප්‍රතිකාර ලබාගත් ශිෂ්‍යාවක් බව ද පේරාදෙණිය විශ්වවිද්‍යාල පාලන අධිකාරිය පවසයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *