Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

වාණිජ බැංකුවලින් ගනුදෙනුකරුවන්ට විශේෂ පණිවිඩයක්

7 months ago 4.1 K

අද (01) දින සිය ශාඛාවන් හි ගනුදෙනුකාර සේවා සඳහා බාධාවන් පැමිණීමට ඉඩ ඇති බැවින් හැකිතාක් ඩිජිටල් ක්‍රමවේද ඔස්සේ ගනුදෙනු කරා යොමුවන ලෙස සඳහන් කරමින් මෙරට වාණිජ බැංකු කිහිපයක්ම සිය ගනුදෙනුකරුවන් වෙත දැනුම් දීමක් කර තිබෙනවා.

අදාළ බැංකුවල සමාජ මාධ්‍ය ජාලා හෝ වෙබ් අඩවි ඔස්සේ මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගත හැකිය.

Share this:
Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *