Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ලොතරැයියක් ඇඳුනා කියලා ඔයාටත් මැසේජ් එකක් ආවද ? ආවොත් කරන්න ඕනි දේ ගැන ජනතාවට දැනුවත් කිරීමක්

4.4 K

නාඳුනන අයෙකුගෙන් ඔබට ලොතරැයි දිනුමක් ඇති බවට දුරකතන ඇමතුමක් හෝ වට්ස්ඇප් පණිවුඩයක් ලැබුණි නම් එය අනිවාර්යයෙන්ම බොරුවක්, වංචාවක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය මහජනතාවට දැනුම් දී සිටිනවා.

ඔබත් මෙවැනි වංචාවක වින්දිතයකු වී ඇත්නම් හෝ මෙවැනි වංචා සම්බන්ධයෙන් ඔබට තොරතුරු ඇත්නම් ළඟම ඇති පොලිස් ස්ථානයට පැමිණිලි කරන ලෙස මූල්‍ය බුද්ධි ඒකකය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

මුදල් තැන්පත් කරන ලෙස පවසන ලද ගිණුම් අංකය, ගිණුම් හිමියාගේ නම, අදාළ බැංකුව, තොරතුරු ලද ජංගම දුරකථන අංකය සහ අදාළ පණිවුඩවල තිර පිටපත් (Screen Shots) සමඟ මුදල් බුද්ධි ඒකකයට යොමු කරන ලෙස දැනුම් දී තිබෙන්නේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *