Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ස්වර්ණවාහිනීයෙන් ඉවත් වුන රංගන 7වනදා සිට අලුත් තැනක වැඩ අරඹයි

1 year ago 6.2 K

ජනප්‍රිය නිවේදක රංගන ද සිල්වා එළැඹෙන සතියේ සිට සියත TV නාළිකාව සමඟ එක්වීමට නියමිත  බව වාර්තා වනවා.

ඒ අනුව එහි ඉහළ පාලනාධිකාරිය සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව සියත නාලිකාවේ උදෑසන පත්තර වැඩසටහන හා තවත් එක් වැඩසටහනක් ඉදිරිපත් කිරීම සඳහා එළැඹෙන සතියේ සිට තීරණය වී තිබෙනවා.

රංගන ද සිල්වා මහතා මීට පෙර ස්වර්ණවාහිනී නාලිකාවේ නාලිකා ප්‍රධානියා ලෙස කටයුතු කළා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *