ජනප්‍රිය නිවේදක රංගන ද සිල්වා එළැඹෙන සතියේ සිට සියත TV නාළිකාව සමඟ එක්වීමට නියමිත බව වාර්තා වනවා.
ඒ අනුව එහි ඉහළ පාලනාධිකාරිය සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව සියත නාලිකාවේ උදෑසන පත්තර වැඩසටහන හා තවත් එක් වැඩසටහනක් ඉදිරිපත් කිරීම සඳහා එළැඹෙන සතියේ සිට තීරණය වී තිබෙනවා.
රංගන ද සිල්වා මහතා මීට පෙර ස්වර්ණවාහිනී නාලිකාවේ නාලිකා ප්‍රධානියා ලෙස කටයුතු කළා.