Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සහල් නිෂ්පාදනය හා අලෙවිය සමාජ ආරක්ෂණ බද්ධෙන් නිදහස් කරයි! සහල් මිල පහතට!

1 year ago 1.6 K

නව බදු ප‍්‍රතිපත්තිය යටතේ හදුන්වා දුන් සමාජ ආරක්ෂණ බද්ධ සහල් නිෂ්පාදනය සදහා බල නොපාන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප‍්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ වී මිලදී ගැනීම සහල් නිෂ්පාදනය සහ අලෙවිය සමාජ ආරක්ෂණ බද්දෙන් නිදහස් කර ඇති බවයි.

ඒ හරහා සහල් මිලෙහි පහළ යෑමක් අපේක්ෂා කරන බවද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා විශ්වාසය පල කළා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *