Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පරණ රස්සාවට යන්න හිටපු මැකො මහින්ද සූදානමින්! ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට අයදුම්පතක් යොමු කරයි!

1 year ago 1.5 K

පසුගිය කාල සීමාවේදී මැතිවරණ කොමිසම ඇතුළු සියලුම ස්වාධීන කොමිෂන් සභා සඳහා නව සාමාජිකයන් බඳවාගැනීමට අයදුම්පත් කැඳවා තිබුණේය.

මේ වනවිට නව සාමාජිකයින් පත්කිරීමට අදාළ අයැදුම්පත් බාරගැනීමේ කාලසීමාව අවසන්ව ඇත.

නුදුරේදිම කොමිෂන් සභා සඳහා සාමාජිකයන් පත්කිරීමට නියමිතය.

එවන් පසුබිමක හිටපු මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මැතිවරණ කොමිෂන් සභාව සඳහා අයදුම්පතක් යොමු කර ඇත.

මේ වනවිට සීමා නිර්ණය කොමිසමේ සභාපතිවරයා ලෙස ද ඔහු කටයුතු කරමින් සිටිනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *