ලෝක ශූර ලියොනල් මෙසී විසින් ලෝක ශූරතාවය දිනාගත් ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන්ට හා කාර්‍යමණ්ඩලයට රත්‍රන් ආලේපිත Iphone 14 ජංගම දුකරතන 35ක් ත්‍යාග වශයෙන් ලබා දී තිබෙනවා.
මෙහි වටිනාකම ශ්‍රී ලංකා මුදලින් කෝටි 7කට අධිකවන අතර රන් ආලේපිත ඒක් ජංගම දුරකතනයක වටිනාකම රුපියල් ලක්ෂ 21කට අධිකයි.
සියලුම දුරකථන වල එක් එක් ක්‍රීඩකයාගෙ ජර්ස් නම්බරය සහ ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නිල ලාංඡනය මුද්‍රණය කර තිබීම විශේෂත්වයකි.