Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මෙරට නිපද වූ වේගා මෝටර් රථයට ලංකාවේ මාර්ගයන්හි ධාවනයට අවසර හිමි වෙයි

7 months ago 2.6 K

දේශීය නිර්මාණයක් වන වේගා මෝටර් රථය මෙරට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිය සඳහා අනුමැතිය හිමිව තිබෙනවා. 

ඒ අනුව මෙරට ලියාපදිංචි කල ප්‍රථම වේගා මෝටර් රථය සඳහා ලියාපදිංචි අංක තහඩුව වේගා මෝටර් රථය නිර්මාණය කල හර්ෂ සුබසිංහ මහතා වෙත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා විසින් ලබා දීම සිදු කෙරුණා. 
 
මෙම අවස්ථාව සඳහා ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සහ අමාත්‍ය රමේෂ් පතිරණ මහතාද එක්ව සිටියා.

Share this:
Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *