Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පොලී අනුපාතික ඉහළ දැමීමට මහ බැංකුවෙන් තීරණයක්

6.3 K

‍මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 100 කින් ඉහළ නැංවීමට තීරණය කර තිබේ.

ඒ, 2023 මාර්තු 03 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි පිළිවෙලින් සියයට 15.50 සහ සියයට 16.50ක් වන පරිදිය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *