එස්.බී. දිසානායත මහතාට උසස් අධ්‍යාපන අමාත්‍ය ධූරය බාරගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යෝජනා කර ඇතැයි වාර්තා වෙයි.
ඊට ප්‍රතිචාර දක්වමින් දිසානායක මහතා පෙන්වා දී ඇත්තේ උසස් අධ්‍යාපන අමාත්‍ය ධුරය සමඟ එම අධ්‍යාපන ධූරයද එකට පැවතීම යෝග්‍ය බවයි.
මෙම මාසය තුළදී සම්පූර්ණ කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදු කරන බවයි වාර්තා වන්නේ.