Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

නවසීලන්තයට ප්‍රබල භූ කම්පනයක්

1 year ago 4.6 K

නවසීලන්තයේ භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

රිච්ටර් මාපකයේ ඒකක 6.9 ක ප්‍රබලත්වයකින් යුතුව භූ කම්පනය හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

භූ කම්පනයෙන් සිදුව ඇති හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති අතර සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් කර නොමැති බව සඳහන්.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *