නවසීලන්තයේ භූ කම්පනයක් හටගෙන තිබෙනවා.
රිච්ටර් මාපකයේ ඒකක 6.9 ක ප්‍රබලත්වයකින් යුතුව භූ කම්පනය හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
භූ කම්පනයෙන් සිදුව ඇති හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති අතර සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් කර නොමැති බව සඳහන්.