Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රත්‍රන් මිල විශාල ලෙස පල්ලම් බසී! නව මිල ගණන් මෙන්න!

8.5 K

මෙරට වෙළඳපලේ රත්‍රං මිල විශාල අගයකින් පහළ ගොස් තිබේ.

අද වන විට රත්රන් පවුමක මිල රුපියල් 15,000-17,000 අතර මුදලකින් පහළ ගොස් තිබේ.

කැරට් 24 රන් පවුමක් රුපියල් 170,500ක් හා කැරට් 22 රන් පවුමක් රුපියල් 150,500ක් ලෙස අද දිනයේ මිල සටහන් වූ බව සමස්ත ලංකා ස්වර්ණාභරණ සංගමය සඳහන් කරයි.

මෙසේ රත‍්‍රං මිල පහල යාමට හේතුව ඇමරිකානු ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල විශාල වශයෙන් ශක්තිමත් වීම බවත් සංගමය කියයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *