Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඉන්ධන මිල පහළට ?

7 months ago 21.1 K

ඉදිරි සති කිහිපය තුළ ඉන්ධන මිල අඩු වනු ඇති බවට ශ්‍රී ලංකා මහබැංකුව විශ්වාසය පල කරනවා

ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යෑම හේතුවෙන් ඉන්ධන මිල අඩුකිරීමට හැකිවනු ඇති බවයි.

ඉකුත් සිකුරාදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද විදේශ මුදල් විනිමය අනුපාතවලට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 334.50 ක් වූ අතර විකුණුම් අනුපාතය රුපියල් 348.03 ක් ලෙස දැක්වුණා.

Share this:
Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *