Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සරත් ඒකනායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධූරයට

7 months ago 1.4 K

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහ ලේකම්වරයා ලෙස, එහි නියෝජ්‍ය මහ ලේකම් මධ්‍යම පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක පත්කර තිබෙනවා.

මෙම පත්වීම සිදුකර ඇත්තේ පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින්.

නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විදේශ ගතවීම හේතුවෙන් මෙම පත් කිරීම සිදුකර ඇති බව සඳහන්.

Share this:
Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *