Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රූගතකිරීම් අතරතුර අමිතාබ් බච්චන් අනතුරකට ලක්වෙයි! සති ගණනක් විවේක ගැනීමට සිදුවන ලකුණු!

7 months ago 877

සුප්‍රසිද්ධ බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් රූගත කිරීමක් අතරතුර දී අනතුරකට ලක් ව තිබේ.

ඔහු මෙලෙස අනතුරට ලක් ව ඇත්තේ “ප්‍රොජෙක්ට් කේ” නම් චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුරදීය.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ  අමිතාබ් බච්චන්හට පූර්ණ සුවය ලැබීමට සති කිහිපයක් ගත වනු ඇති බවය.

මේ හේතුවෙන් “ප්‍රොජෙක්ට් කේ” චිත්‍රපටයේ රූගත කිරීම් කටයුතු ද නවතා දැමීමට චිත්‍රපට අධ්‍යක්ෂවරයා කටයුතු කර තිබේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ හයිද්‍රාබාද් හි රෝහලකින් ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු ඔහු මේ වනවිට සිය නිවස වෙත ගොස් ඇති බවය.

Share this:
Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *