Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

බස් ගාස්තු සඳහා සහනයක් ලබා දිය හැකි දිනය පිළිබඳව බස් සංගම් වෙතින් අනාවරණයක්

2 years ago 1.3 K

ලබන ජූලි මාසය හෝ ඊට පෙර ජනතාවට බස් ගාස්තු සහනයක් ලබාදිය හැකිවනු ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

ඉන්ධන මිල ඊට පෙර අඩුවුවහොත් මෙම සහනය ලබාදිය හැකි බවත් ඒ සඳහා ඉන්ධන මිල රුපියල් 10 කින් හෝ අඩුවිය යුතු බවයි අද (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *